Sandakada Pahanaka Katayam MP3 Free Download

  • Sri Music
  • 17 April 2018
  • 63,139x plays

Download Sadakada pahanaka katayam opala- sunil edirisinghe MP3 music file at 320kbps audio quality. Sadakada pahanaka katayam opala- sunil edirisinghe music file uploaded on 17 April 2018 by Sri Music.

  • Play Mp3
  • Stop it

Sandakada Pahanaka Katayam MP3 Songs Download

Sadakada pahanaka katayam opala- sunil edirisinghe

  • Sri Music
  • 17 April 2018
  • 63,139x plays

Sandakada Pahanaka......Sunil Edirisinghe

  • SaGa
  • 15 March 2008
  • 1,001,012x plays

Chamara Wirasingha sandakada pahanaka Cover songs new

  • Hevage Plus
  • 10 March 2019
  • 10,126x plays

Sandakada pahanaka- Sunil Edirisinghe.

  • Sarasavi Gee Sisila
  • 08 March 2019
  • 6,697x plays

Sandakada Pahanaka Karaoke without voice සඳකඩ පහනක කැටයම් ඔපලා

  • Sinhala Music Tracks
  • 14 November 2016
  • 221,322x plays

Dream Star Season 07 | Final 24 02nd Group Suneera Sumanga 19 - 08 - 2017

  • TV Derana
  • 21 August 2017
  • 324,720x plays

සඳකඩ පහණක - Sandakada Pahanaka Meaning

  • Lal Weragoda
  • 23 May 2020
  • 3,529x plays

Sandakada Pahanaka Chamara Weerasinghe සඳකඩ පහනක

  • 99 %
  • 15 March 2020
  • 1,087x plays

සඳකඩ පහනක ගීතයේ අරුත

  • Gee Aruth
  • 21 June 2019
  • 108,428x plays

Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක

  • Sunil Edirisinghe
  • 13 April 2020
  • 3,153x plays

  • December
...

WAYO Live - Anduru Kutiya Thula අඳුරු කුටිය තුල by TM Jayarathna

  • WAYO
  • 04 May 2020
Become A Wayan: http://bit.ly/WayoYouTube Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) WAYO featuring ...

Oba Ma Hamu Una Me Ira Handa Yata - Karunarathna Divulgane

  • Sinhala Songs
  • 21 February 2012
Oba Ma Hamu Una Me Ira Handa Yata song as performed by renowned artist Karunarathna Divulgane. Download all songs by Ka ...

Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක

  • Sunil Edirisinghe
  • 13 April 2020
Sandakada pahana - Directed by Ravindra Munasinghe ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Follow on: ...

Hanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala Song

  • Rajitha Jayamini Withanachchi
  • 09 April 2015
බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා ...

සඳකඩ පහනක ගීතයේ අරුත

  • Gee Aruth
  • 20 June 2019
ලංකා ගීත සාහිත්‍යයේ වැඩිම අර්ථ ලැබුණු ගීතය - ස ...

Sonduru Atheethaye T M Jayarathna

  • Kumara Bandara
  • 13 June 2018
with this song my loving susa........... ...

Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe

  • Sunil Edirisinghe
  • 04 May 2020
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Follow on: Official Facebook Page - https://www.facebook.com/ ...

ata epita gammanen

  • තත්සර Music
  • 26 December 2018
...

Me tharam siyumelida kalugal - Sunil Edirisinghe

  • Rajitha Jayamini Withanachchi
  • 11 December 2012
මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නට වත් බැරි නි ...

Sumudu Sayane සුමුදු සයනේ - Umariya Sinhawansa and T. M. Jayarathna

  • Suresh Maliyadde
  • 05 February 2019
Sumudu Sayane (සුමුදු සයනේ) - Umariya Sinhawansa and T. M. Jayarathna Dr. Premasiri Kemadasa Tribut ...

Pura Poya Handata Sunil Edirisinghe

  • Ruchira Bandara
  • 01 July 2012
...

karunarathna divulgane | sunil edirisinghe | Edward jayakody | t m jayarathna | shirley y jayantha

  • NethRuu Creations
  • 05 September 2020
Karunarathna Diulgane sinhala songs Karunarathna Diulgane new songs Karunarathna Diulgane songs sunil edirisinghe songs ...

Sunil Edirisinghe Nawa Ridma New Version

  • chinthaka nuwan
  • 20 April 2018
Sunil Edirisinghe Nawa Ridma (New Version) ...

Viyo Wu Pasuwai Danenne - Sunil Edirisinghe

  • Sinhala Songs
  • 24 February 2012
Viyo Wu Pasuwai Danenne song as performed by renowned artist Sunil Edirisinghe. Download all songs by Sunil Edirisinghe ...

ඇය යන්න ගියා මැකිලා Eya yanna giya - Amarasiri Peiris

  • greenbunting
  • 12 September 2012
Lyrics of this beautiful song are by Sunil Sarath Perera and music is by H M Jayawardena. ...

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - Chandra Mandale Sathapuna Punchi Saviye

  • Thirosh music
  • 27 July 2017
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ Chandra Mandale Sathapun ...

Public Response On Sandakada Pahanaka Katayam

dilini Nimesha10 Months ago
ඇත්තටම ගොඩක් ලස්සනයි
Kumuthu Maligaa10 Months ago
බුදු සරණයි ඔබතුමාට බුදු සරණයි ගොඩක් ලස්සනයි
Ruwan Jayasuriya10 Months ago
මේ ගීතය රචනා කර තිබෙන්නේ වොලී නානායක්කාර මහතා විසිනි...
Achini Sandunika10 Months ago
ඈ ගෙන යද්දී නටබුන් අතරට තවකෙක් ඈ වෙත හද රැන්දූ 💑
Pathum Dinushan10 Months ago
♥️
Asela Lakshan10 Months ago
Supiri
Nilantha Madushanka10 Months ago
❤️සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.. උපුටා ගැනීමකි. ❤️👈😐
Sakuna ganga Sakuna ganga10 Months ago
Mara sinduwak
harsha dinesh10 Months ago
Maha puduma artha katsnayak thiyana Gita yak ahinsaka mavakata Thama diyaniya ediriye kamaturayanta kotu una vagak me gitayen arta dakve
Viraj Fernando10 Months ago
Niyamayi

Top Music Downloads

Recently Download

Recently Searches